Archives: සැප්තැම්බර් 2019

ජලයට වඩා

මා කුඩා කල මතකයන්ගෙන් එකක් නම් සභාපාලක වරයෙකු සභාවේ මැදි මගේ එහා මෙහා යමින් “බව්තිස්මයේ ජලය අමතක කරන්න එපා” යනුවෙන් කීමය. ජලය අමතක කරන්න එපා? කෙනෙක් ජලය මතක තබා ගන්නේ කෙසේද? මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. ඔහු ජලය ගෙන සියල්ලන්ට ඉසීය. කුඩා දරුවෙක් ලෙස එය මහත් විනෝදයක් වුනි. එසේම වියවුල්ද වුනෙමි.

අප බව්තිස්මය ගැන සිතිය යුත්තේ ඇයි? පුද්ගලයෙකු බව්තිස්ම වූ විට…

පොඩි ගැටළු ගණන් නොගන්න

“පොඩි ගැටළු ගණන් නොගන්න” යන කියමන අසා ඇද්ද? ඒ ඩිජිටල් ලෝකයේ අළුත් ගැටළු ගැන කියවෙන දෙයකි. අන්තර්ජාලය භාවිතා කරන්නෝ නැවත නැවත උවමනාවෙන් අපහාසාත්මක, හානිදායක ප්‍රවෘත්ති නැවත නැවත පළකරති. “පොඩි ගැටළු ගණන් නොගෙන” සිටී නම් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වන්නේ නැත.

අනිවාර්යෙන්ම ඵලදායී කථාවට උනන්දුවක් නැති අය මුණ ගැසීම අළුත් දෙයක් නොවේ. හිතෝපදේශ 26:4 පවසන්නේ අහංකාර නොපිළිගන්නා පුද්ගලයෙකු සමග වාදයට යෑම ඔවුන්ගේ…

එක්සත්කම

1722 දී මොරේවියානු කිතුණුවන් කණ්ඩායමක් දැනට චෙක් සමූහාණ්ඩුව ලෙස සැළකෙන පළාතේ ජීවත් වූහ. පීඩාව නිසා ඔවුහු සරණ සොයා ගියෝය. ඒ ජර්මානු දානපතියෙකුගේ වත්තකටය. වසර හතරක් තුළදී 300 ක් පමණ එහි ආවෝය. පීඩා විඳි සරණාගතයින්ට යහපත් සමූහනයකට වඩා එය බෙදීම් වල ස්ථානයක් බවට පත්විය. විවිධ කිතුණු මත එයට හේතු විය. නමුත් ඊළඟට ඔවුන් කළ දෙය ඉතා කුඩා දෙයක් ලෙස පෙනුනත් ඉන්…

මිළය කුමක් වූවත්

“පාවුල් - ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුළු” යන චිත්‍රපටියේ මුල් සභා කාලයෙහි තිබූ පීඩාව ගැන විවෘත බැල්මක් හෙළන්නේය. චිත්‍රපටියෙහි කුඩා චරිත පවා පෙන්වන්නේ යේසුස්වහන්සේ අනුගමණය කිරීමේ භයංකාරත්වයයි. මේ භූමිකා ලැයිස්තුව ගැන කල්පනා කරන්න : පහර කෑ ස්ත්‍රීය, පහර කැ මිනිසා, ක්‍රිස්තියානි චූදිතයන් 1, 2 සහ 3.

ක්‍රිස්තුස්වහන්සේ සමග හඳුන්වාගැනීම පැමිණියේ විශාල මිළයක් සමගය. ලෝකයේ බොහෝ ප්‍රදේශවල අදත් යේසුස්වහන්සේ අනුගමණය කිරීම භයානකය. සභාවේ බොහෝ…